Congratulations.

The newly-appointed Colonel Commandant of Sri Lanka Army Ordnance Corps Brigadier Priyantha Weerasinghe, the Director Ordnance Services at the Army HQ was felicitated at the Regimental Headquarters of SLAOC in Dombagoda on 10 August 2021.නවතමයෙන් රාජකාරි ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ, යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් පසුගිය අගෝස්තු මස 10 වන දින දොඹගොඩ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරීශ්‍රයේදී පවත්වන ලදී.

Readers Comments (1)

  1. CONGRATULATIONS sir.Im SGT Premalal from Doha – Qatar

Comments are closed.