“VICTORIA GLOBAL”University India නායකත්වය පිළිබඳ ආචාර්ය උපාධියක්

Brigadier JPA Jayawardena, Honorary President of the Sri Lanka Army Military Association was awarded a PhD in Leadership by Victoria Global University, India. Although the graduation ceremony was scheduled to be held in Colombo, it was held on 19/12/2020 in Anuradhapura as the Kovid crisis is severe in the Western Province. Below are some photos that mark the occasion.

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ සංගමයේ ගරු සභාපති බ්‍රිගේඩියර් ඡේ පී ඒ ජයවර්ධන මහතා හට ඉන්දියාවේ පිහිටි Victoria Global විශ්ව විද්‍යාලය මගින් නායකත්වය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. මෙම උපාධි ප්‍රධාන උත්සවය කොළඹදි පැවැත්වීමට නියමිතව තිබුණද, කොවිඩ් අර්බුදය බස්නාහිර පළාතතුල දැඩිලෙස පවතින හෙයින්, එය 2020/12/19 දින අනුරාධපුරයේදී පවත්වන ලදි. එම අවස්ථාව සනිටුහන් කරන ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

Readers Comments (1)

  1. Congratulations from the bottom of my heart sir. God Bless to you sir.

Comments are closed.