(සේනානායක වලව්ව – 1865) 2019 ජනවාරි මා 12 දින සංගමයේ ගරු සභාපතිතුමා තුමා විසින් යුධෝපකරණ සංගමයේ විධායක කමිටු නිලධාරීන් සඳහා එතුමාගේ “බෝතලේ” නිවසේදී සුහද පිළිසඳරක් පැවැත්විණ. ඒ සඳහා එතුමාගේ ආරාධනය මත සේවා මුක්ත භට සංගමයේ ගරු සහාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ. ඒ. ඥාණවීර මහතා ඇතුළු අප සංගමයේ විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී විය. ගරු සභාපතිතුමා ඇතුළු විධායක කමිටු සාමාජිකයින් සේවාමුක්ත භට සංගමයේ සභාපතිතුමා ද සහභාගී විය

Leave a Reply