Arrivl of Hony Prresident

More »

 

අවසන් ගෞරව දැක්විම

අද දින මියගිය එස් අර් විලියම් මහතාට අවසන් ගෞරව දැක්විමට පැමිණි අවස්ථාව.

DEATH NOTICE

රගර් ක්‍රීඩාංගණයක්…………

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද
මහතාගේ සංකල්පයකට අනුව ඉදිකරන ලද රගර් ක්‍රීඩාංගණයක් 2019/11/08 දින රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ප්‍රදර්ශන තරඟයක් පවත්වමින් ආරම්භ කරන ලදී. යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම උත්සවය සඳහා ප්‍රවීන රගර් ක්‍රීඩක හා පුහුණුකරු බ්‍රිගේඩියර් ජේ පි ඒ ජයවර්ධන මහතා ඇතුළු යුධෝපකරණ බලකාය වෙනුවෙන් රගර් ක්‍රීඩාවේ නිරතවූ විශ්‍රාමික හා සේවයේ යෙදීසිටින රගර් ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. මෙම උත්සවයේදී රගර් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම පිණිස සහභාගිවූ සැම ක්‍රීඩකයෙකු හටම ලෝහ පදක්කමක්ද පිරිනමන ලදී. උත්සවයේ විශේෂ අවස්ථා කිහිපකන් පහතින් පළවේ.

War Memorial……

At War Memorial Vihara Mahadevi Park today after attending Armed forces Remembrance ceremony.

40th Anniversary Celebrations – activities

යුධෝපකරණ සංගමයේ 40 වන සංවත්සරය පසුගිය 26 සෙනසුරාදා (2009/10/26) හොරණ දොඹගොඩ පිහිටි යුධෝපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී උත්සවශ්‍රියෙන් පවත්වන ලදී. මෙදින උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වුයේ වත්මන් රෙජිමේන්තු කර්නල් සේනාවිධායක හා යුද හමුදා උපකරණ පාලක මාස්ටර් ජෙනරාල් ධුරයන් හොබවන මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද මහතායි. දින කිහිපයකින් විශ්‍රාම යාමට නියමිත ජෙනරාල් වරයා සක්‍රිය සේවය තුල යුධෝපකරණ සංගමයේ උත්සවයකට සහභාගිවන අවසන් අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.    

40 වන සංවත්සර උළෙල සඳහා අතිවිශාල සාමාජික මහත්වරුන් පිරිසක් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග සහභාගිවූ අතර එය මෙතක් යුධෝපකරණ සංගමයේ උත්සවයකට සහභාගීවූ විශාලම පිරිස ලෙස සැලකිය හැක.

සංගමය අරම්භයේ සිට මේ දක්වා විවිධ නිලතල හෙබවූ සාමාජික මහත්වරුන්හට විශේෂ පදක්කමක් සමග සේවා ඇගයීම් සහතික පත්‍රයක් පිරිනැමූ අතර ආරාධනා පත්‍රයේ සඳහන් පරිදි පැමිණීම සනාථ කොට පැමිණි සැම සාමාජික මහතෙකුටම සමරු තිළිණයක් සමග ඇගයීම් සහතිකයක් පිරිනමන ලදී. මෙවර උත්සය සඳහා සංස්කෘතික අංග මෙන්ම මියුරු ගැයුම්ද ඇතුලත් වූ අතර ලොතරැයි දිනුම් ඇදීමක් ද පවත්වන ලදී. සුහද හමුවකින් පසුව දිවා අහාර ගෙන උත්සවය අවසන් විය. අපගේ චායාරුප ශිල්පී බි කිත්සිරි මහතාගේ කැමරාවට හසුවූ උත්සවයේ විවිධ අවස්ථා ඇතුලත් සංකරණය නොකල චායාරුප පෙළක් පහතින් පලකරනු ලැබේ.

RETIRED APPLICATION FOR ARMY IDENTITY CARD – Regular/Voluntary Militarized

The picture’s taken in front of the Botale Walawwa.